Panda Auto Starts but Won’t Move

වෙන GRAGE වලින් දාපු අලුතින් දාපු Parts 😱 Clutch Set 😩 Brake Switch etc. මෙච්චර Part දාලත් වාහනේ යන්නේ නැ ඒවට වියදන් වුන සල්ලි රු 40 000 ට එහා. ඒත් ලෙඩේ එලෙසමයි, මාස ගානක් එක තැන. ලේඩේ හොයාගන්න බැරුව වයර් හැම දේම ගලවල ඇදල පටවගෙන ආපු පැන්ඩා. නිකන් මුදල් නාස්තිකරගන්න එක ඔබේ තීරනයක්.

ශ්‍රී ලාංකික නිෂාපාදනයක්. 🙏🏽🙏🏽 🐼 පැන්ඩා සහා පැන්ඩා ක්‍රොස් ඔටෝ රථයේ input Shaft Sensor එක දේශියව නිෂ්පාදනය.❤️